Sunday 8 February 2009

අශෝක හඳගම සහ අධෝවාත වලින් ප්‍රතිචාර දැක්වීම.

අපේ ලිපියට පිලිතුරු වශයෙන් බොහෝ දෙනෙක් අධෝවාත වලින් ප්‍රතිචාර දක්වා තිබේ. අධෝවාත යනු ගනන් ගත යුතු දෙයක් නොවන නමුදු ප්‍රසිද්ධියේ පිටකිරීමෙන්, එයින් නැගෙන දුර්ගන්දය එය පිටකල අයම අපහසුතාවයට පත්කරන අශ්ශීල පුරුද්දක් වුව, ඒ හා බැඳු නු හාස්‍ය රසය අප නම් මැනැවින් විඳ ගත් බව ප්‍රකාශ කරන්නෙ හද පිරි සතුටිනි. ඒ අස්සේ ඇටිකිචි කොල්ලෙක් අපේ ලිපිය දැක රීඩ් මාවත පැත්තේ ඇති මඩ වලකට පැන නිරුවතින්ම (ටැප් තියෙද්දිත්) ඇදගෙන නාගත් බවද තුඩ තුඩ රැව්දේ! රාජකීය විද්‍යාලයේ අකුරුකරවන මැට්ටන්ට සිංහල කියවාගන්නටත් බැරිබව දැන් අපි දනිමු. ඒ මදිවාට බොහෝ අධෝවාත පිරී තිබුනේ බල්ලන් ගැනය. බල්ලන් ගැන හොඳින්ම දන්නේ බල්ලන්, බැල්ලියන් සමග බුදින, නිදාගන්නා බල්ලන්ම බැවින් කොලඹ විශ්ව විද්‍යාලයත් උන්ටම ගිහින්දෝයි අපටද සැකයක් ඇතිවේ.

අප ප්‍රශ්න කලේ ලාංකීය සමාජය තුල මාධ්‍යවේදීන් මරා දමද්දී, මාධ්‍ය සේවා ගිනිබත් කරද්දී කොලඹ විශ්ව විද්‍යාලයේ බ්ලොග් ලියන, බොරු දේශපාලන පඩ ෂෝ දමන ගං කබරයන්ගේ නිර්වින්දිත, අසංවේදී නිහඬතාවයයි. සඳැස් නිසඳැස් වලින් ආදරය කරුණාව තම බ්ලොග් වල වපුරුවන මේ මැට්ටන්ගේ දෙබිඩි ජීවිත ප්‍රශ්න කල විට අධෝවාතකට මුවාවී පලායෑම හැර වෙනත් විසඳුම් නැති බව අපි දනිමු.

සමහරෙක් අප වෙත දමා ගැසුවේ අශෝක හඳගම වෙත එල්ලවූ සභ්‍යත්ව අවියයි. හඳගමගේ අක්ෂරය ගැන වචන දෙකක් ලියන්නට පුලුවන් "කොන්ද පන ඇති" එකෙක් නැති වීම සම්බන්ධයෙන් කොලඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් විශ්ව විද්‍යාලයිය-නොවන ප්‍රජාවගෙන් අපි සමාව අයදින්නෙමු.

ඒ කෙසේ වෙතත්,මේ සියලු විගඩං වලින් පිලිබිඹු වන්නේ අපේ සමාජය කෙතරම් ගෝත්‍රවාදි අන්තයක් කරා තල්ලුවෙමින් පවතින්නේද යන්නයි. විශ්ව විද්‍යාල ප්‍රජාව ඒ සම්බන්දයෙන් දක්වන නිදිබර, නිර්වින්දිත, අසංවේදී ප්‍රතික්‍රියාවෙන් අපට පසක් වන්නේ සමාජයක් වශයෙන් අපේ ගරා වැටිමයි.

16 comments:

  1. ඔය රෝයල් එකේ ඇටිකිචි කොල්ලා ගැන ගණන් ගන්න එපා. ඕකා හැමදාම මහින්ද මාමාට පශ්ශාත් භාගය දිගුකරගෙන තමා හිටියේ. මහින්ද කිව්වොත් ඌට සමන් දෙවියෝ වගේ තමයි.

    ReplyDelete
  2. ආ අර රෝයල් ඇටිකිච්චා ද? ඌ ඔය සදාචාරේ කතා කලාට, බස් එකකට නැග්ගම බලන්න එපැයි! ඇන්ටි කෙනෙක්, කෙල්ලෙක් පිටිපස්සෙන් හිටගෙන කොරන කැත වැඩ.

    ReplyDelete
  3. මකබාසෝ, ඔය රෝයල් සංස්කෘතියනේ. හිතාගෙන ඉන්නේ තමන් අනික් හැමෝටම වඩා ඉහළින් කියලනේ. හැබැයි ඉතින් රනිල්ලා අනුර බණ්ඩාරනායකලා ඇණ ගත්තෙත් ඔය හින්දා තමයි. අනුන්ට දාන පොර ටෝක් තමන්ටම කැරකිලා එනවා. ඔය පොර ටෝක් දෙන හුලිජ්ජ කොල්ලොත් ඕව හිතට ගත්තොත් හොඳයි.

    ReplyDelete
  4. අපෝ මකබාස් ඇරියා නේද අධෝවාතයක් අනුන්ට කිය කිය. අපෝ හරිම ගඳයි.

    ReplyDelete
  5. අධෝවාත ඇරියනම් මදෑ. කරල තියෙන්නේ ඊටත් එහා දෙයක් මට පේන්නේ එන ගඳේ හැටියට. අනේ අර පොඩි එකෙක් අල්ලගෙන පාට් දාන හැටි. ලැජ්ජාවක් කියල දෙයක් නැත්ද?

    ReplyDelete
  6. කෝ බොලං මේ අපේ සාගර මහත්තයා ?

    උන්නැහේ තමයි දැං මෙතෙන්ට අඩු, කොමෙන්ට් දාන්න.

    මොකද අර පොඩි එකා මකබාස්තුමාගෙ ප්‍රකාසෙ වැරදියට තේරුං ගත්තෙත් මහින්ද චිංතනයේ ප්‍රතිපලයක් විදියට වෙංට පුලුවං !

    ReplyDelete
  7. මෙය වෙන තැනක ලියූ සටහනක්. නමුත් මෙතැනට අදාළ වෙයි කියා සිතුනු නිසා පළ කරනවා.

    @ආනන්දවර්ධන,

    මා මෙය කියන්නද නොකියන්නද බොහෝ කල් බලා සිටියා. නමුත් ඔබ සුදාරක ගැන දීර්ඝ වර්ණනාවක් කර තිබෙන නිසා කියන්නම වෙනවා.

    ඔබ සිතන්නේ සුදාරකගේ බ්ලොගවකාශයේ හැසිරීම සංවර බවද? කණගාටුයි කියන්න, ඔහු ඉතා අසංවර ලෙස හැසිරෙනු මා නම් දැක තිබෙනවා. පාසල් ශිෂ්‍යයකුට කෙසේ වෙතත් සාමන්‍ය බ්ලොග් කරුවකුටවත් නොගැළපෙන වාග් ව්‍යවහාරයක් ඇතිව.

    මේ උපුටන බලන්න.

    “පිරිමිකමටත් නැති ගැහැනුකමටත් නැති සිංහල “පො”යන්නෙන් පටන්ගන්නා අනන්‍යතාවයක් නැති උන්ට මගේ නම වහකඳුරුය.”

    “මේ ආතක් පාතක් නැති පො– රැළ බොහෝ විට මා‍ හොඳින් හඳුනනා අය වීමට ඉඩ ඇත.”

    “හෘද සාක්ෂියකට එකඟව ක්‍රියාකිරීමට බැරි අන්තර්ජාල හාල්පාරුවන්ව වැලැක්වීමට අපට තියා සක්කරයාටවත් බැරිය.”

    “ඔය අසූචි කියන වචනය වෙනුවට ‍බ්ලොග් කියන වචනේ එක්ක සමගාමීව යන අර.. “බො*” වචනය ‍යොදාගන්න.”

    “ජාති‍යේ අවාසනාවට එසේ නොතේරෙන හාල් පාරුවන්ද ඇත.”

    ඔබ සිතන්නේ රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා ආඩම්බර වෙයිද තමන්ගේ ශිෂ්‍යයකු ලියන මෙවන් දේවල් කියවන්න? print එකක් අරන් යවලා බලමුද?

    ReplyDelete
  8. ඌ කොල්ලෙක් නෙවෙයි, කොලු තාත්තා කෙනෙක්, වැඩිය ඕනෙ නැහැ, උගෙ පින්තූරෙ බලන්න. හරියට ගල් බනිස් ගිලපු ඔටුවෙක් ඇන්ඩ්‍රෝමීඩා ගැලැක්සියෙන් එලු බිජ්ජ් වැටෙනකන් ඉන්නව වගේ.

    ReplyDelete
  9. --"උගෙ පින්තූරෙ බලන්න. හරියට ගල් බනිස් ගිලපු ඔටුවෙක් ඇන්ඩ්‍රෝමීඩා ගැලැක්සියෙන් එලු බිජ්ජ් වැටෙනකන් ඉන්නව වගේ."--
    ROTFLMAO

    ReplyDelete
  10. අනේ ඇයි එහෙම කියන්නේ? ටිකාක් රෝයල් උණේ තිබුනට හොඳ හුරු බුහුටි කොලු පැංචා නෙවැ. රනිල් මහත්තයට නම් කියාපු බඩුව.

    ReplyDelete
  11. අනේ මකබාස්,

    උඹම මෙතන anonymous විදියට කමෙන්ට් දාගෙන පොර වෙන්න හදනවා නේද ?

    ReplyDelete
  12. මකබාස්,

    ඔබේ අකීකරු භාෂාවෙන් උනත් කමක් නෑ, අපට බ්ලොග් සදාචාරය පිළිබඳව සංවාදයක් අවශ්‍යයි. බ්ලොග් සදාචාරය නිදහස් අදහස් ගැන කතා කරන බොහෝ දෙනෙකු තමන්ගේ අඩවි වල මේවා පිළිපැදීමක් නෑ. ඒවායේ තියෙන එකම දේ තමා flat න්‍යාය. විරුද්ධ මත දරන්නේ කවරෙක්ද, හෙතෙම flat කර දැමිය යුතුය. ඒක කරන්නත් රැළක් එක් වෙනවා. වාදකරන්නේ එක්කෙනයි, අනෙක් අය ඉන්නේ බෝලේ උස්සලා දෙන්න, හිනා වෙන්න.

    ඔබ ඔය කියන "රීඩ් මාවතේ මාෆියාව" මුලදී මටත් ක්ලික් වුනේ නෑ. දැන් නම් පැහැදිළියි. මේ සියළුදෙනාම එකම පසුබිම ඇතිව එන්නේ. ඔවුන් දන්නේ පරිගණක ගැන විතරයි; දේශපාලනය ගැන දන්නා දෙයක් නෑ; දන්නවා යැයි සිතා සිටිනවා විතරයි. ඔවුන්ට විරුද්ධ දෙයක් කියන්නේ කවුද එකතුවෙලා flat කරන ගේමක් දෙනවා. මේකද මේ කියන සදාචාරය?

    ReplyDelete
  13. hondai hondai..ubama blog liyagena ubama comments daganin !!! ashoka handagamai UOC ekai athara sambande mokakda?
    Ubata royal eke ekek p*** ariyada kawadahari ochchara thada wenne?

    ReplyDelete
  14. සුදු කොල්ලෙක් මට ඇරියනේ බන්..තාම පුක රිදෙනවා

    ReplyDelete
  15. "අප ප්‍රශ්න කලේ ලාංකීය සමාජය තුල මාධ්‍යවේදීන් මරා දමද්දී, මාධ්‍ය සේවා ගිනිබත් කරද්දී"

    අනික් එවුන් ඔවා ගැන කියනකන් බලන් ඉන් නැතුව උඹම පටන් ගනින්කො....
    උඹ 1000 talks දෙනවා හැබැයි අරින පඩේ අනික් එවුන්ටත් වඩා ගදයිනේ.

    ReplyDelete
  16. දැන් සතුටුයි ද? ඕක තියාගෙන වාඩි වෙල උඩ පැනහන් අධෝමුඛයට සුවයක් දැනෙනකල්. අනේ හුකේ නන්නානේ

    ReplyDelete