Tuesday 17 February 2009

ස්වප්න මෝචනය වූ සිතුවිලි සහ E.O. Wilson

ස්වප්න මෝචනය යනු “ස්වයංසිද්ධව සිහිනෙන් පිටවන” යනුවෙන් අර්ත දැක්වෙන බැව් පලමුව සඳහන් කරන්නේ 11 වසරේ ගල්බනිස් ඔටුවා ඇතුලු සදාචාර පොලීසියේ නුවනේ තරම අප දන්නා බැවිනි. නොයෙකුත් දේ ස්වප්නමෝචනය විය හැකි වුවද, හරි හමන් පාලනයකින් තොරව අවිඥානිකව සිදුවන නිසා අබැටක් තරම් වත් මොලය කලඳකුදු ඇති එකෙක් නම් ඒවා ප්‍රසිද්ධියේ නොපෙන්වනු ඇති. ස්වප්නමෝචනය වෙන සිතුවිලි සම්බන්ධයෙන්ද එය එසේමය. එහෙත් ඒ මොලය කලඳක්වත් ඇති එකෙක් නම් සිදුවන සාමාන්‍ය, ශිෂ්ඨ ක්‍රියාදාමයයි.

මානයෙන් හිස උදුම්මා ගත්, රාජකීයයන්ගෙ ගොඩට ගල්බනිස් ඔටුවා පමනක්ම අයිතිවාසිකම් කියනු දැක ඉවසාගත නොහී, “ඒයි! තෙල කොල්ලනි, මම්ද රාජකීය වම්හ’යි වහසි බස් බෙනෙන කල මේ උගුඩුවන් සමග එකට කොලඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරන්නට සිදුවීම අපගේම කලකණ්නිකම බව නොකිව මනාය. රාජකීය පම්පෝරියට අමතරව තවත් නොයෙක් , හිරිකිත, පහේ පන්තියේවත් ලමයෙකු නොකරන වර්ගයේ ලාමක චොකා බයිලා මෝචනය වී තිබෙන්නේ බ්ලොග් ආවකාශයේ හිරිකිත රසය ඔපකරන්නට විය යුතුය.

මේ ස්වප්න මෝචනය වූ ඔල්මාදයට අනුව, කොලඹට එරෙහි ප්‍රාදේශීය වාදයක් ක්‍රියාත්මකය. එනිසා කොලඹ නුගේගොඩ අවට ජීවත්වන, පියා මැදපෙරදිගට කඹුරන, රාජකීය විද්‍යාලයේ සිංහල බැරි, ඉංගිරිසියෙහි කෙල පැමිණි ආදි සිසුන්ට එරෙහිව එලිපිටම ප්‍රහාර එල්ලවේ. හේතුව ඉරිසියාව හැර අන් කවරක්ද??අවාසනාවකට අර ගරුඬා, හකරැල්ලා, පත්තෑයා ආදී අවසන් වසරේ සතුන් විසින් වර්නනා කරනු ලබන රැග් එකටවත් මේ විසඳන්නට බැරිවීම ලොකු අභාග්‍යකි. කෙරෙන තරමක් නොපනත්කම්, අසාධාරණ, අකටයුතු සිදුවන්නේ කොලඹ, ආදි රාජකීය, පියා නොරටුන්ට කඹුරන, අහින්සක පුස් ඌරන්සේ වැඩුනු ලාමක කොල්ලන්ට සහ කෙල්ලන්ටය. මේ මතුපිටින් පෙනෙන, ඔල්මොරොන්දන් අදහසයි. ‍යටින් දිවෙන අවිඥානික අදහස මෙයයි “මචං මං කොලඹ පොරක්, ඕල්ඩ් රෝයලිස්ට්, තාත්ත එබ්‍රෝඩ්, එක්සලන්ට් ඉන්ග්ලිශ්, ඔව් මචන් මම ඔය අනිත් ගමේ එවුන් එක්ක බ්ලොග් ලිව්වට මම උන්ට වඩා වෙනස් ක්ලාස් පොරක්! මම පොලිටික්සුත් දන්නව, ඒ නිසා මට වෙනස් ව්දිහට සලකපං”

රසායන , භෞතික විද්‍යා අංශ වල අකුරු කරන අප අතරද කොලඹ, DS, රාජකීය ආනන්ද නාලන්ද තෝමස් වනි නාගරික පසුබිමක් ඇතියවුන්ද, දෙබරවැව, කන්තලේ, තණමල්විල ආදී ග්‍රාමීය පසුබිමක් ඇති එවුන්ද වෙයි. එහෙත් වාසනාවකට අපට U**C එකේ එවුන්ට නැති පරිණතභාවය ගෝනි ගනන් ඇති බැවින් මෙවැනි ගෝත්‍රවාදි අදහස්, කා කොටාගැනීම් සහ අටේ පන්තියේ ලාමක විහිලු නම් කෙදිනකවත් අත්දැක නැත.

අනෙක් අතට බ්ලොග් ලියන්නට පටන් ගත් දා සිට "ඉරිසියාව ඉරිසියාව" යයි හතර අතට දෙස්දෙවොල් තියමින්, අවර ගණයේ Analysis කර අප හැම ලැජ්ජාවට පත් කිරීම රාජකීය උගුඩුවෙකුට වුවද තරම් නොවේ. මෙවැනි ලාමක දේ තම තම පීඨ වල සිදු වන්නේ නම් එය මෙතරම් ප්‍රකම්පිත වීමට කරුනක්ද නොවේ. ඔලමොට්ටල උගුඩුවන්, පුස් ඌරන් නොදන්නවාට Behavioral Biology ඇතුලේ E. O විල්සන් ගෙ Sociobiology හෝ ඩෙස්මන්ඩ් මොරිස් ගේ Naked Ape හෝ Tribes කියවීමෙන් මේවා පැහැදිලි කර ගත නොහැකි මැජික් නොවෙන බව පවසන්නේ නොදන්නා උගුඩුවන්ගේ මැටිකම පිලිබඳ සංවේගයෙනි.

9 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. please be courageous enogh to post the reply here. please donot use this blog to advertise your own. at least maintain that level of basic ethics even if you come from gutters.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. හොඳටම රිදිල වගේ. මකබාස් තුමා තමයි ඔකගෙ කට වැහෙන්න දුන්නෙ. පව්..මාර නෝන්ඩිය. ඔය දුක යන්නත් එක්ක අර ලින්ක් එක දාගන්න අරින්න. දැං මිනිහට කාටවත් මුන් දෙන්න බැරුව ඇත්තේ.. අනේ පව්..

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. අහ්..මේ මාටින් අයියේ පුක නොදී පලයන්..යන දේවාලෙක...මගේ වැඩක් මම බලා ගන්නම්..

    ReplyDelete
  7. @මකබාස්: ඇයි දොරේ ඔයා අපේ ඇනෝනි කොමෙන්ට්ස් මකන්නෙ. අර සාගර මහත්තයා පවු නෙ නේද.. ඇනෝනි කොමෙන්ට්ස් දාන්න එයා අපිට සල්ලි දෙනව කියල බොස් දන්නවනේද.. බුවා ඔයා අපේ බඩේ පාර ගහන්න හදන්නෙ ඔය කොමෙන්ට් මකන්න අනිත් අයටත් කියල දීල.. අපි වනාතෙ කොල්ලො දොරේ.. තුම්මුල්ලෙදි සෙට් වෙලා මේක බේරගමුද ?

    ReplyDelete
  8. මකබාස් තුමනි, මොකද ඔය සමහර කමෙන්ට් අයින් කරලා තියෙන්නේ හැබෑටම? ගල් බනිස් ඔටු කොල්ල ඔහේට බැන්නද?

    ReplyDelete
  9. මකබාසෝ, රෝයල් එකේ ඇටිකිචි ඔටුකොල්ලාගෙ සද්දයක් නෑ නේද?

    ReplyDelete