Friday, 16 September 2011

කේ. ජයතිලක.



නොනිමි සිත්තම-

..."නෝනා බිස්නස් කාරයෙක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුනෙ?"
.....එය නොනිමි සිත්තමකි, නිම නොවී ඇත්තේ සිත්තමේ ඉන්නා ඇයයි, ඇය ඉදිරියේ ඇති ජීවිතයයි.



අපටත් අලුත් කක්කුස්සියක්-
 
...."අනේ මන්ද ඔය වැඩේ ගෙයක් ඇතුලට වෙලා කොහොම කරනවද කියල" අප්පච්චී කාරා කෙළ ගසයි.
 

.....පසුදා උදෑසනම නංගී වතුර බාල්දියක් පුරවාගෙන වැසිකිලියට වැදී දොර වසා ගත්තාය.
"හහ්! මොකද එයාට විතරද පුලුවන්?, මාත් යනව හෙට උදේම" අක්කා ගස්සාගෙන ගෙට ගියාය.

.......දැන් එයින් මඳ දුර්ගන්ධයක් හමා එයි. අප්පච්චිට වුවත් යා හැකි මට්ටමට එය ජරාජීර්ණ වී ඇත.
 

4 comments:

  1. http://blogs.nimnaya.info/

    ReplyDelete
  2. කේ. ජයතිලකයන්ට නිවන් සුව පතමු. ඔහු සිහිපත් කරමින් මේ උධෘත දැම්මාට ස්තුතියි.

    ReplyDelete
  3. මේ සටහන සරලයි කියල පෙනුනට ගැඹුරු දේශපාලනයක් ඒ තුල තියනවා!

    ReplyDelete
  4. ලියනගේ අමරකීර්තිSep 16, 2011 09:13 AM

    දුක තමයි සූස්තියෝ

    ReplyDelete