අන්වර්ත නාමයෙන්
සද්ද බද්දක් නැතිව
දකින හැම වැකියක්ම
පෙනෙන හැම අකුරක්ම
උකුසු ඇස් පිහිතුඩින්
සෙමින් පෙරලා බලන
මටසිලිටි වදන් වැල්
බාග කුනුහරුප වැකි
සිනාමල් වල ඔතා
කමෙන්ට් දමනා එවුනි
තොපි නොමැති වු දිනෙක
බ්ලොග් කතර හිඳ මොකට
හිතේ කහටක් නොමැති
මුවේ මදහස පමණි
ඇවිත් යන්නට වරෙන්
ආයෙමත් හෙට දිනෙක
ඔන්න ආවා, උඹෙන් බැනුම් අහන්න.
ReplyDeleteමකබාසෝ, උඹේ කමෙන්ට්සුත් අපේ කමෙන්ට්සුත් හැර තවත් කමෙන්ට්ස් තිබේද?
ReplyDeleteමං ආසයි බාග කුනුහරුපෙන් බනින්න
ReplyDeleteඇහ් ම(ප)කබාසෝ,
ReplyDeleteඋඹට කවි ලියඤ්ඤත් පුලුවංද?
මං හිතුවෙ උඹට පුලුවං මඩ ගහඤ්ඤ විතරයි කියල නොවැ !
ඕං බලාපල්ලකො ඉතිං මං කොච්චර වැරදිද කියල...
Sounds a bit hypocritical dont u think?
ReplyDeleteමකබාස්,
ReplyDeleteනුඹ නුඹේ නමින් ලියූ කමෙන්ටුත්, නුඹම අන්වර්ථ නාම වලින් ලියාගත් කමෙන්ටුත් හැර වෙනත් කමෙන්ට් තිබේද?
ඇත්ත... අපි කාට හරි බලන්නනේ ලියන්නේ අඩුගානේ තරහටවත් බලනවා... සුහදතාවයෙන් වැඩේ කරනවනම්... සැහෙන සුන්දරයි... එල .... ඒත් මේ අපරදේ... මේක බලලා අදලව මොනාහරි කිව්වනම් හරි... නැත්නම් එන අය කවිය බලලා නිකම්ම එල කියලා යයි... කාටවත් මුකුත් ලියන්න නම් හිතෙන එකක් නෑ නේද... හොඳ පැත්තක් ගැන කතාකරලා... සටහන එල...
ReplyDeleteආ එළ එළ! වැඩි වැඩියෙන් මඩ ලැබේවා! :)
ReplyDelete